අචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටගණයේ පුරාවිද්‍යාඥයෙකු ,ඉතිහාසඥයෙකු, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ ජ්‍යෂ්ඨයෙකු වූ අචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල අභාවප්‍රාප්ත වී ඇත.

මෙම විශිෂ්ඨ පුරාවිද්‍යාඥයා විසින් රචිත The Pre – History of Sri Lanka වෙළුම් 1,2,3 (1992) යන විශිෂ්ඨ පර්යේක්ෂණ ග්‍රන්ථ මේ වන තෙක් බිහි වී ඇති ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාසය පිළිබඳව ලියවී ඇති විශිෂ්ඨ ගණයේ පර්යේෂණ කෘතියක් ලෙස සැලකිය හැක.

ශ්‍රී ලංකාවේ කාලයක් සිට පැවත එන පුරාවිද්‍යාවට හා ඉතිහාසයට මිල කළ නොහැකි මෙහෙයක් කරමින් සිය දිවියෙන් නික්ම යම එතුමාට රාවණා මාධ්‍ය ජාලය අප අමාමහ නිවන් සුව ප්‍රාර්ථනා කරමු!

Exit mobile version