ජනපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමග හමුවක.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් සිදුව ඇත.

මෙම හමුව සඳහා ආසියා පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධිකරණ බැංකොක් කාර්යාලයේ අධ්‍යක්ෂ David McLachlan-Karr ,එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Hanaa Singer, එහි නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී Andreas Karpati  යන මහත්ම මහත්මීන් එක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

Exit mobile version