අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල නියෝජිතයින් අතර හමුවක් සිදුව ඇත.
අරලියගහ මන්දිරයේ දී ඊයේ (25) පස්වරුවේ අදාළ හමුව සිදුව ඇති බව අග්‍රාමා්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙහි දී තානාපති සබඳතාවයන්ට අදාළව අග්‍රාමාත්‍යවරයා සහ තානාපති නියෝජිතයින් අතර අදහස් හුවමාරු කර ඇත.