හිටපු ජනාධිපති සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී නව අගමැති රනිල් වික්රමසිංහ ඩලස් අලහප්ෙපරුම සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ නමි නව අගමැති ලෙස පත් කිරීමට යෝජනා වී තිබේ . බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ෙලස පත්වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් නොවන ලෙස කැබිනටි අමාත්යවරුන්ගෙන් දැඩි ලෙස බලපෑමි සහ ඉල්ලීම් තිබෙන බවද වාර්ථා වන අතර කෙසේ වෙතත් මේ වන විටත් ඒ පිළිබදව සාක්චිඡාවෙමින් පවතින බව වාර්ථා වෙයි.