අගමැති ශ්‍රී දළදා වන්දනයට

අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ අශිර්වාද ලබාගෙන ඇත.

එහි දී දියවඩන නිළමේ ප්‍රදීප් නිළංග දෑල මහතා විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගන්නා ලදී.

ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත් අතර අනුශාසනයෙන් අනතුරුව නාහිමියෝ විසින් අග්‍රාමාත්‍යවරයා වෙත තිළිනයක් ලෙස බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කර ඇත.

Exit mobile version