පෙබරවාරි 21 වනදාට යෙදෙන ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය වෙනුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සම්පාදන කළ ” සිංහල අකුරු ” සහ ” දෙමළ අකුරු ” ග්රන්ථ ද්විත්වය අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙතින් ජනාධිපතිවරයාට පිළිගැන් වූ බව වාර්තා වේ.මෙම අවස්ථාවට අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ද එක් වූ බව කියයි.
එමෙන්ම මෙම ග්රන්ථ ද්විත්වය කතානායකවරයාට සහ සියලු මන්ත්‍රීවරුන් වෙතටද ලබා දීමට කටයුතු සලස්වා ඇති බව කියයි.