අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් කිලෝ 301ක්.

ශ්‍රී ලංකාවේ දකුණු ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැණුනු විදේශීය ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝ 301 ක් සොයාගෙන ඇත.

එම හෙරොයින් තොගය රැගෙනවිත් සිටි පිරිස අතර පාකිස්ථානු ජාතිකයින් පස්දෙනෙකු සිටි අතර මේ වන විට සැකකරුවන් 07 දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දී ඇත.

Exit mobile version