අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වලට සීමා පැනවෙයි. (භාණ්ඩ ලැයිස්තුව බලන්න)

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ/ හදිසි නොවන භාණ්ඩ ලෙස තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් (100% Cash margin Deposit) වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. එසේම එම ආනයනයන් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ණයවර ලිපි (LC) හා ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි යටතේ ක්‍රියාත්මක කිරීමටද තීරණය කර ඇත.

සියලු විස්තර පහත මාද්‍ය නිවේදනය මගින් බලන්න.

Exit mobile version