නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් සහ ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන ගිය කාර්යාලයක් සදහා කලක පටන් විදුලි රැහැන් ඇද අනවසරයෙන් විදුලිය ලබා ගන්නවා යැයි විදුලි බල මණ්ඩලයට ලැබුණු පැමිණිල්ලකට අනුව කොළඹ විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වව්නියාව පොලීසිය සමග එකතු වී වැටලීමක් කර එම සංගමයේ සභාපතිනි අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.මැය නෙඩුන්කේනි පෙරියමඩු ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බව සදහන් කරයි.