නැගෙනහිර පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ දෙමාපියන් සහ ඥාතීන් විසින් වව්නියාව නගරයේ පවත්වාගෙන ගිය කාර්යාලයක් සදහා කලක පටන් විදුලි රැහැන් ඇද අනවසරයෙන් විදුලිය ලබා ගන්නවා යැයි විදුලි බල මණ්ඩලයට ලැබුණු පැමිණිල්ලකට අනුව කොළඹ විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වව්නියාව පොලීසිය සමග එකතු වී වැටලීමක් කර එම සංගමයේ සභාපතිනි අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.මැය නෙඩුන්කේනි පෙරියමඩු ප්රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බව සදහන් කරයි.
අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපතිනි අත්අඩංගුවට.
-
by publisher 1
- Categories: පොලිසිය, විදුලිබල මණ්ඩල
- Tags: ප්රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024