අතුරුදන් වූ නෞකාව සමග යළි සම්බන්ධවෙයි.

HMS Kent carries out manoeuvres with French Ship FS Charles De Gaulle(not pictured) as the pair form part of Combined Task Force (CTF) 473 off the coast of Djibouti. HMS Kent entered the port of Djibouti for a five day stop as part of the Combined Task Force (CTF) 473. The task force was led into Djibouti by the French Aircraft Carrier, FS Charles De Gaulle.

පසුගිය දිනක අතුරුදන් බවට වාර්තා වූ නාවිකයින් 06දෙනෙකු රැගත් නාවික යාත්‍රාව සමග යළි සම්බන්ධතා ඇති කර ගැනීමට හැකියාව ලැබුණු බවට වාර්තා වේ.

මෙම නෞකාව සමග පැවති සම්බන්ධතා පසුගිය සැප්තැම්බර් මස 17 වනදා ගිලිහී ගොස් තිබූ බව වාර්තා විය.

කෙසේ නමුත් තොරතුර තවමත් අප විසින් සනාථ කර නොගත් තොරතුරක් වන අතර එසේ සම්බන්ධතාව ඇති කර ගැනීමට හැකියාව ලැබී ඇත්නම් එය ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට මෙන්ම නාවික හමුදාවට ද හොද පුවතක් වනු ඇත.

Exit mobile version