අදත් ආසාදිතයින් 786ක්

අද (04) දිනයේ දී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යා 786ක් ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 521,221ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version