සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 30ක් තහවුරු කර ඇත.
මෙම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (23) දිනයේ දී තහවුරු කරන ලද මරණ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
එමෙන්ම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 16,116ක් ලෙස ඉහළ ගොස් ඇත.