අදත් කොවිඩ් මරණ 18ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (09) දිනයේ දී තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත.

එම මරණ අතර කාන්තාවන් 09 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 09 දෙනෙක් වන බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,573ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version