අදත් කොවිඩ් මරණ 21ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 21ක් ඊයේ (06) දිනයේ දී තහවුරු කර ඇත.

ඒ අනුව ,මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 14,505ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version