අද (15) දිනයේ දී කොවිඩ් – 19 ආසාදිතයින් තවත් 859 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3435 කි.
ඒ අනුව මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 354,968 ක් දක්වා ඉහළ ගොස් ඇත.