අදයි හෙටයි විදුලිය කපන්නෙ නෑ.

අද (ජන. 30) සහ හෙට (ජන. 31) විදුලි කප්පාදුව සිදු නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙන බව වාර්ථා වේ..

ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version