ශ්‍රී ලංකාව තුල අද තවත් කොවිඩ් මරණ 189 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද අතර, ඒවා ඊයේ (04) සිදු උණු මරණ ලෙස තහවුරු කරන ලදී.
එම මරණ 189 තුල කාන්තාවන් 93 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 96 දෙනෙකුද වන අතර අවුරුදු 30 ට අඩු එක් මරණයක්ද වාර්තා කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාව තුල කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140 ක් දක්වා ඉහල ගොස් තිබේ.