සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 22ක් තහවුරු කර ඇත.
මෙම මරණ ඊයේ () දිනයේ දී තහවුරු කරන ලද මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
මේත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14,720ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.