අද ග්‍රාමසේවකවරු වැඩ වරති.

අද ග්‍රාමසේවකවරුන් වැඩ වර්ජනයක නිරතවන බව ග්‍රාමසේවක නිලධාරීන්ගේ සංගමය පවසයි. 

කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිටදී උදෑසන 09.00 විරෝදතාවයක් ආරම්භ කරන බවද, ඉන් අනතුරුව දහවල් 12.00 ට පමණ පා ගමනින් ජනාධිපති ලේඛම කාර්යාලයට පැමිණ සන්දේශයක් භාරදීමට නියමිත බවද ඔවුන් පවසයි.

Exit mobile version