අද ගුරුදිනය දා දිවයින පුරා විරෝධතා

ගුරු වෘත්තීය සමිති සඳහන් කරන්නේ කිසිවටෙක තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කටයුතු නොකරන බවත් මෙරට ගුරුදිනය සමරන අද දිනයේ දීපව්‍යාප්ත විරෝදතා මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

එමෙන් ම මේ වන විට ආණ්ඩුව විසින් පළාත් පාසල් විවෘත කිරීමට සැලසුම් කරන අතර නමුත් එහි ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට තමන් කිසිවිටෙකත් සූදානම් නොමැති බව ද වෘත්තීය සමිති සාමාජිකයින් සඳහන් කරයි.

Exit mobile version