ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව අද (08) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 321.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 331.66ක් ලෙසත් සටහන්ව තිබූ බව වාර්තා වේ .
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව – රු. 321.43 – රු. 332.63
කොමර්ෂල් බැංකුවේ – රු. 320.86 – රු. 331.50
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 322.00 – රු. 331.00
සෙලාන් බැංකුව – රු. 319.75 – රු. 331.75
ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.321.00 – රු. 333.00
එන්.ඩී.බී. (NDB) – රු. 318.75 – රු. 331.75
අමානා බැංකුව – රු. 324.00 – රු.330.00
ලංකා බැංකුව – රු. 323.00 – රු. 331.00