අද දවසේ  කාලගුණයේ බලපෑම

2023පෙබරවාරි මස 11 දින උදෑසන 05.30 ට කාලගුණ විද්‍යා දෙපාර්ත මේන්තුව විසින් නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය.

උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවේ.

මධ්‍යම පළාතේත් බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Exit mobile version