අද (24) දිනයේ ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ මිල පහල ගොස් ඇති බව වාර්තාවේ. ඒඅනුව ඩොලරය ගැණුම් මිල රුපියල් 317.48ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 329.81ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකාව තුල අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා ඇත්තේ පහත පරිදි වේ.
මහජන බැංකුව – රු. 315.56 – රු. 330.38
සම්පත් බැංකුව – රු. 317.00 – රු. 328.00
ලංකා බැංකුව – රු.318.00 – රු. 330.36
අමානා බැංකුව – රු. 320.50 – රු.328.50
එන්.ඩී.බී. – රු. 314.50 – රු. 329.50
ඩී.එෆ්.සී.සී. – රු.316.00 – රු. 332.00
සෙලාන් බැංකුව – රු. 315.00 – රු. 329.00
හැටන් නැෂනල් බැංකුව – රු. 320.00 – රු. 329.00
කොමර්ෂල් බැංකුවේ – රු. 315.70 – රු. 328.00