අද (29) දිනය තුළ දී කොවිඩ් – 19 අසාදනය වූ පුද්ගලයින් 3,698 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ.
අද දින වාර්තා වූ රෝගීන් ද සමග මේ වන විට මෙරට තුළින් හඳුනාගෙන ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 425,255ක් දක්වා ඉහළ ගොස් ඇත.