අද දෛනික මරණ 185ක්

ශ්‍රී ලංකාව තුල අද (08) කොවිඩ් මරණ 184 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදී. එම මරණ සියල්ලම ඊයේ (07) සිදු වූ මරණ ලෙස තහවුරු කර තිබේ.

එම මරණ අතර අවුරුදු 30 ට අඩු මරණ 01 ක් ද, 30 ත් – 59ත්  අතර මරණ 44 ක්ද, අවුරුදු 60 සහ ඊට වැඩි කොවිඩ් මරණ 140 ක් ද වන අතර පුරුෂ මරණ 102 ක් සහ කාන්තා මරණ 83 ක් ලෙස මෙම මරණ 185  ට අයත් වනවා.

Exit mobile version