අද නිකුත් වූ නව ගැසට් නිවේදනය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ,රෝහල්, රෝගීන් ,ඖෂධ ආශ්‍රිත සියලුම සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ය.

මෙම පියවර ගෙන ඇත්තේ  සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සලකා බලා බව ද වාර්තා වේ.

Exit mobile version