අද පැයක විදුලි කප්පාදුවක්.

අද (24) පැයක විදුලි කප්පාදුවක් සහ හෙට සිට පැය දෙකක විදුලි කප්පාදුවක් සිදුවන් බව විදුලි මණ්ඩලය සදහන් කරයි.

එය අද රාත්‍රියේ හෝ හෙට සිට සිදුවන බවද , එය සිදුකල යුතු අකාරය පිළිබදව සාකච්චා කර මාධ්‍ය මගී ප්‍රසිද්ධ කරන බවද සදහන් කරන ලදී.

Exit mobile version