අද බිත්තර කොළඹට

සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය පවසන්නේ අද (7)දින බිත්තර ලක්ෂ 10ක් කොළඹට ගෙන එන බවයි.

ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාද්‍ය හමුවකදී ළමා රෝහල් සදහා දින 10ක් නොමිලේ බිත්තර ලබා දීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා බිත්තර නිෂ්පාදනය කරන්නන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ  දැනටමත් රජය විසින්  බිත්තර ආනයනයට පියවර ගෙන ඇති පසුබිමකයි.

Exit mobile version