අහාර වර්ග 04 ක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව රෝල්ස්, බිත්තර රොටී, එළවලු රොටී, පරාට යන ආහාර වර්ග වල මිල ගණන් මෙලෙස රුපියල් 10 කින් අඩු වී ඇත.
එසේම ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ප්ලේන් ටී එකක් රුපියල් 30 ටත් කිරි තේ එකක් රුපියල් 100 ටත් අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවයි.