ඊයේ(20) දිනයට සාපේක්ෂව අද (21) දිනයේ රන් මිලෙහි වැඩි වීමක් දක්නට ලැබෙන බවට වාර්තා වේ.
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.654,290.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,080.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.184,650.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,160.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.169,300.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,200.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.161,600.00