අද රන් මිල

වාර්තා වන ආකාරයට පසුගිය සතියට සාපේක්ෂව අද (27) දිනයේ රන් මිල ඉහළ ගොස් තිබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.661,989.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,350.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.186,800.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,410.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.171,250.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,440.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.163,450.00

Exit mobile version