ඊයේ (21) දිනට සාපේක්ෂව අද (23) දින රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ .
අද රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.670,379.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,650.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.189,200.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,680.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.173,450.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,700.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.165,550.00