බියර්, වයින් ඇතුළු සියලුම මත් පැන් වර්ග සදහා නිෂ්පාදන බද්ද අද රාත්‍රියේ සිට වැඩි කර තිබේ.
දුම්වැටි සදහා ද නිෂ්පාදන බද්ද ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මකවන පරිදි ඉහළ යන බව වාර්තාවේ.
දුම්වැටි හා සියලුම මත්පැන් සදහා නිෂ්පාදන බද්ද 20%න් ඉහළ යන බව මුදල් අමාත්‍යංශය නිවදනය කරයි.
කෙසේ වෙතත් ඉහත බදු ප්‍රතිශතයන්ට අනුව දුම්වැටි හා මත්පැන් වල මිල ඉහල යාමක් වාර්තා වී නොතිබීම විශේෂත්වයකි.