අද රාත්‍රී 10.00 සිට රට වසයි.

අද රාත්‍රී 10.00 සිට මේ මස 30 අලුයම 04.00 වන තෙක් නිරෝදායන ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කල බව යුද හමුධාධිපති ශවේන්ද්‍ර සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කරන ලදී.

Exit mobile version