අද විදුලිය කපන්නෙ නැහැ – විදුලි බල ඇමති

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉංධන රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීම සාදහා ශ්‍රී ලංකා මහා බැංකුව එකග වීම නිසා ඉදිරියේදී විදුලිය කපා දැමීමක් සිදු නොවන බව ප්‍රකාශ කරන ලදී.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකාවකට සහ ඩීසල් මෙට්‍රික් ටොන් 37500 ක් රැගත් නෞකාවකට ඩොලර් මිලියන 53 ක් මෙසේ නිදහස් කිරීමට කටයුතු කර ඇත්තේ අද  ජනාධිපතිවරයා සමග තිබු සාකච්චාවකදීය.  

Exit mobile version