අද (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
*P Q R S T U V W කලාප සඳහා*
පැය 2 යි
*A B C D E F G H I J K L කලාප සඳහා*
දිවා කාලයේ: පැය 2 යි විනාඩි 15 යි
රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 15 යි