අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (19) දින විදුලි කප්පාදුව සිදු කරන ආකාරය පිළිබදව මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සියලුම කලාප සදහා සවස් කාලයේ පැය 2යි විනාඩි විස්සක් විදුලිය කප්පාදු කරනු ලැබේ.

එක් එක් කලාපය සදහා විදුලිය කප්පාදු කරන ආකාරය පිළිබදව නිශ්චිත වේලාවන් පහතින් දැක් වේ.

Exit mobile version