අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි.

අද (27) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

*P Q R S T U V W කලාප සඳහා*

පැය 2 යි

*A B C D E F G H I J K L කලාප සඳහා*

දිවා කාලයේ: පැය 2 යි විනාඩි 15 යි

රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 15 යි

Exit mobile version