අද විදුලි කප්පාදුව පැය 6 ක් දක්වා වැඩි වෙයි
අද (24) විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.
P Q R S T U V W කලාප සඳහා
දිවා කාලයේ: පැය 4 යි විනාඩි 30
රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 50 යි
A B C D E F G H I J K L කලාප සඳහා
දිවා කාලයේ: පැය 3 යි විනාඩි 20 යි
රාත්රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි