අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A,B,C,P,Q කලාප සඳහා
ප.ව. 4.15 – ප.ව. 6.30 දක්වා

Exit mobile version