අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (10) කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A,B,W කලාප සඳහා
පෙ.ව. 8.30 – පෙ.ව.10.45 දක්වා

C,D,E,P,Q කලාප සඳහා
ප.ව.3.00 – ප.ව.5.15 දක්වා

F,G,H,I,R,S,T කලාප සඳහා
ප.ව.5.15 – ප.ව.7.30 දක්වා

J,K,L,U,V කලාප සඳහා
ප.ව.7.30 – ප.ව.9.45 දක්වා

Exit mobile version