අද විදුලි කප්පාදුව සිදුවන අයුරු

අද (20) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

G,J,L,V කලාප සඳහා – ප.ව.12.00 – ප.ව.2.30

D,E,F,P,Q කලාප සඳහා – ප.ව.2.30 – ප.ව.5.00

K,H,I,R,S,T කලාප සඳහා – ප.ව.5.00 – ප.ව.7.30

A,B,C,U,W කලාප සඳහා– ප.ව.8.30 – ප.ව.9.30

Exit mobile version