අද (25) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.
A,B,F,P කලාප සඳහා – පෙ.ව.9.30 – පෙ.ව.12.00
C,E,G,Q,W කලාප සඳහා – ප.ව.2.30 – ප.ව.5.00
D,J,K,R,S,U කලාප සඳහා – ප.ව.5.00 – ප.ව.7.30
H,I,L,T,V කලාප සඳහා– ප.ව.7.30 – ප.ව.10.00