අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය.

අද (06) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

දහවල් කාලය – පැය 4 යි
රාත්‍රී කාලය – පැය 2 යි විනාඩි 30 ක්

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවල් පහතින්.

Exit mobile version