අද (11) සිට (15) දක්වා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි.

අද (11) සිට (15) දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

එයට අනුව අප්‍රේල් 13 සිට 15 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවේ.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A B C D E F G H I J K L කලාප සඳහා
උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 15ක්
රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 45 ක්

P Q R S T U V W කලාප සඳහා
උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 15ක්
රාත්‍රී කාලයේ : පැය 1 යි විනාඩි 45 ක්

Exit mobile version