අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (16) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත වේලාව මෙසේයි.

A B C V කලාප සඳහා
පෙ.ව. 11.15 – ප.ව. 1.30

D E F S T Uකලාප සඳහා
ප.ව. 1.30 – ප.ව. 3.45

G H I P Q R කලාප සඳහා
ප.ව. 3.45 – ප.ව. 6.00

J K L W කලාප සඳහා
පෙ.ව. 9.00 – පෙ.ව. 11.15

Exit mobile version