අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (24) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A,B,C,D, E, F, G, H, I, K, L කලාප සඳහා
උදෑසන කාලයේ – පැය 1 යි විනාඩි 40 යි
රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
උදෑසන කාලයේ – පැය 1 යි විනාඩි 40 යි.
රාත්‍රී කාලයේ – පැය 1 යි විනාඩි 20 යි.

Exit mobile version