අද (05) දුම්රිය ගමන්වාර 20 කට වඩා අවලංගු කරලා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරීන්ගේ අනාගත දැක්මක් නොමැතිකම හේතුවෙන් මේ වන විට දිනකට දුම්රිය ගමන්වාර විශාල ප්‍රමාණයක් අවලංගු කරමින් සිටී. ඒ පසු ගියදා එම දෙපාර්තමේන්තුවේ සේවකයන් විශාල ප්‍රමාණයක් විශ්‍රාම ගිය බැවිනි.

අද (ජනවාරි 05) දිනයේද දුම්රිය ගමන්වාර 20 කට වඩා වැඩියෙන් අවලංගු කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version