අද (07) විදුලි කප්පාදුව සිදුවන ආකාරය

අද (07) කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

*H,I,T කලාප සඳහා*

පෙ.ව. 8.30 – පෙ.ව.10.45 දක්වා

*J,K,L,U,V කලාප සඳහා*

ප.ව.3.00 – ප.ව.5.15 දක්වා

*A,B,C,D,W,P,Q  කලාප සඳහා*

ප.ව.5.15 – ප.ව.7.30 දක්වා

*E,F,G,R,S කලාප සඳහා*

ප.ව.7.30 – ප.ව.9.45 දක්වා

Exit mobile version